MAY
28
රෝහලෙන් දෙවරක්ම පැන්න ආසාදිතයා ජීවිතක්ෂයට

කොවිඩ් වෛරසය ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා රාගම ඉහළගම ප්‍රදේශයේ පදිංචි හැටපස් හැවිරිදි අයෙකි
840 Views
Comments