MAY
28
සංචරණ සීමා ජුනි 7 දක්වා අඛණ්ඩව - ලිහිල් කිරීම් නෑ

පනවා ඇති සංචරණ සීමා එළැඹෙන ජුනි මස 7 වනදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණයත් සමග මීට පෙර මැයි 31 සහ ජුනි 4 වනදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ගෙන් තිබූ තිර තීරණය අහෝසි වේ.
සංචරණය සීමා දිගටම පැවතිය ද ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යල හරහා සිදුවීමට නියමිතයි.
722 Views
Comments