දේශීය අස්වැන්න ලැබීමත් සමග කහ මිල යළිත් පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

දේශීය අස්වැන්න ලැබීමත් සමග කහ මිල යළිත් පහළට

දේශීය අස්වැන්න ලැබීමත් සමග කහ මිල යළිත් පහළට

දේශීය ගොවීන්ගේ කහ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමත් සමග රු. 7000ක් දක්වා ඉහළ ගොස් තිබූ කහ කුඩු කිලෝග්‍රෑමයක මිල රු. 4500 දක්වා පහත බැස තිබෙනවා.

 

බීජ කහ කිලෝග්‍රෑමයක මිල ද 50%කින් අඩුවී ඇති අතර නව මිලට අනුව කිලෝග්‍රෑමයක් අලෙවි කරන්නේ රුපියල් 500කටයි.

 

වෙනත් බෝග වගා කළ ගොවීන් වැඩි වශයෙන් කහ වගාව සඳහා නැඹුරු වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

views

895 Views

Comments

arrow-up