බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර වෙයි

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර වෙයි

බන්ධනාගාර රැදවියන් සඳහා අමුත්තන් පෙන්වීම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් තාවකාලිකව නතර කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කොරෝනා වසංගතය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා නැවත දැනුම් දෙනතුරු මෙම පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේය.

 

නීතිඥ මහතුන් සඳහාද නඩු කටයුතු වෙනුවෙන් රැඳෙවියන් හමුවීමට අවස්ථාව නොලැබෙන අතර අවශ්‍ය නඩු කටයුතුවල ලියකියවිලි පමණක් අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ලබාදීමට හා ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසා දී ඇති බව හෙතෙම කියා සිටියේය.

views

795 Views

Comments

arrow-up