AUG
08
පවුල් සෞඛ්‍ය සේවයේ 600කටත් කොරෝනා

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හයසීකට විතර වෛරසය ආසාධනය වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.
එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිරීම හමුවේ පවුල් සෞඛ්‍ය සේවකයන් රැකගැනීම හෝ ඔවුන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබාදීමට නිසි බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
909 Views
Comments