විදේශිකයන්ගේ වීසා කාලය තවත් දීර්ඝ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

විදේශිකයන්ගේ වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

විදේශිකයන්ගේ වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

පවතින කොරෝනා අධි වසංගතය හේතුවෙන් මෙරට සංචාරය කරන විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කර ඇත.

 

 

මේ අනුව මෙරට රැඳී සිටින විදේශිකයන් ලබා තිබෙන සියලු වීසා වල වලංගු කාලය සැප්තැම්බර් 7 දක්වා දීර්ඝ කොට ඇත.

views

822 Views

Comments

arrow-up