කොවිඩ් මරණ 5000 සීමාව පනී - තවත් මරණ 98ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

කොවිඩ් මරණ 5000 සීමාව පනී - තවත් මරණ 98ක්

කොවිඩ් මරණ 5000 සීමාව පනී - තවත් මරණ 98ක්

ඊයේ දිනය තුළ සිදු වූ කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

 

ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,017ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

ඊයේ සිදුවූ මරණ වලින් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 47 දෙනා පිරිමි පුද්ගලයින් වේ.

views

643 Views

Comments

arrow-up