ගුරු උද්ඝෝෂණ වලට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ශව රැසක් CID යට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ගුරු උද්ඝෝෂණ වලට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ශව රැසක් CID යට

ගුරු උද්ඝෝෂණ වලට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ශව රැසක් CID යට

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අනුගමනය කරන ක්‍රියා පටිපාටියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කලා.

 

ඔවුන් ඉල්ලා සිටින්නේ වුර්තිය සමිති නායකයින් වන පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මහින්ද ජයසිංහ, ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසට පවතින නීතිය අනුව දඬුවම් කරන ලෙසයි.


පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිසට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, සමස්ත ලංකා ස්වයං රැකියා සම්මේලනය, දේශප්‍රේමි ජේෂ්ඨ පුරවැසි සංගමය සහ දේශප්‍රේමී මව්පිය සංගමයද එක්ව සිටියා.

views

1654 Views

Comments

arrow-up