අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත්වල හා ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව , මුලතිව් දිස්ත්‍රික්ක තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාත තුළද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැක.

 

 


තවදුරටත් කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි.

views

842 Views

Comments

arrow-up