AUG
12
අධික වෙිගයෙන් ගිය බසය පෙරළී 20ක් රෝහලට

යාපනය කල්ලුන්ඩායි ප්‍රදේශයේදී අද (12) උදැසන බස් රථයක් පෙරළිමෙන් පුද්ගලයින් 20 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව මානිප්පායි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක් කරෙයිනගර් සිට යාපනය බලා ධාවනය වන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.
අධික වේගය අනතුරට හේතුවි ඇති බවට සැක පළ කරන අතරල අනතුරින් බස් රථය අනෙක් පසට පෙරළී ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.
932 Views
Comments