වැඩිපුර මගීන් රැගෙන ගිය රියදුරන් 11 කට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

වැඩිපුර මගීන් රැගෙන ගිය රියදුරන් 11 කට වැඩ වරදී

වැඩිපුර මගීන් රැගෙන ගිය රියදුරන් 11 කට වැඩ වරදී

කොවිඩ්  මාර්ගෝපදේශ නොතකමින් බස් රථ වල වැඩිපුර මගින් රැගෙන ගිය රියදුරන් 11 බස්රථ 11 සමඟ කොළඹ නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

මෙම මෙහෙයුම අද(05) දින කොළඹ නගරයේ සහ බස්නාහිර  පළාත තුළත් තුළ තවදුරටත් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.  

views

775 Views

Comments

arrow-up