රෝහල් වල ඔක්සිජන් හිග කතාවට සෞඛ්‍ය අංශ පිලිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු කොරෝනා පොකුරත් සමග මේ වන විට රෝගීන්ගේ යම් වැඩියක් දක්නට ලැබෙන අතර එම හේතු නිසා කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කරන අතර මැදි ස්ථාන හා රෝහල් වල යම් ඔක්සිජන වල හිඟයක් පවතී බව වාර්තා වේ.
එම නිසා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට ආරක්ෂිත ඔක්සිජන් තොග ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
අනපේක්ෂිත ලෙස කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් ස්ථාන කිහිපයකින් ඔක්සිජන් හිගවීමේ සිද්ධීන් ඉකුත් දිනවල වාර්තා වූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
863 Views
Comments