ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට රජයෙන් විශේෂ දැනුම් දීමක්

දිවයිනේ ඕනෑම පාසලක සේවය කරන විදුහල්පතිවරයකුට, ගුරුවරයකුට හෝ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට නොහැකි වී නම් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මගින් ඉල්ලා සිටිනවා.
එලෙස එන්නත අහිමිවූ පුද්ගලයින් තමා සේවය කරන පාසල අයත් කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙසයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
822 Views
Comments