ඉදිරියේදී ලංකාවටම අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන්ට නොනවතින අන්තර්ජාල පහසුකම හෙවත් අන්‍ලිමිටඩ් ඉන්ටර්නෙට් පහසුකම ලබාදිම කෙරෙහි අවධානය යොමු වී අැත.
දැනට ජනතාවට අන්තර්ජාල සේවා සපයන ආයතන වලට අසීමිත අන්තර්ජාල පහසුකම පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නියෝග කොට ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා සිටින්නේ මේ වන විට එම සේවා සපයන ආයතන ලබාදුන් පැකේජ පිළිබඳ අධ්‍යයනයකින් පසුව අනුමත කිරීමේ ක්‍රියාවලියක පසුවන බවයි.
මේ අනුව ඉදිරියේදී ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට නොනවත්වන ඉන්ටර්නෙට් පහසුකම පෙරට වඩා පුලුල්ව විඳගත හැක.
860 Views
Comments