ගුවන් හමුදා සෙබළාට දිවි අහිමි කල රිය අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ගුවන් හමුදා සෙබළාට දිවි අහිමි කල රිය අනතුර

ගුවන් හමුදා සෙබළාට දිවි අහිමි කල රිය අනතුර

මැදවච්චිය - යාපනය ඒ 9 මාර්ගයේ 150 කිලෝමීටර කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්‍ෂයට තිබේ.

 

එම මාර්ගයේ රඹෑව දෙසට ධාවනය කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් පැවසීය.

 

33 හැවිරිදි වව්නියාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු අනතුරින් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මෙලෙස මියගොස් තිබේ.

 

ඔහු මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසීය පැවසීය.

views

5537 Views

Comments

arrow-up