AUG
05
වයස 60ට වැඩි පිරිසේ අවධානම යුධ හමුදාපති හෙළිකරයි

අද සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත්කරණය කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කෙරිණි.
මේ වනතෙක් කිසිදු එන්නතකින් පළමු මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අවදානම් තත්වයක සිටින බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ එන්නත ලබා ගත්තද නිසි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි.
920 Views
Comments