භුකම්පනයෙන් ටෝකියෝ කැළඹුනත් ඔලිම්පික් සුපුරුදු ලෙස

ඊයේ ජපාන වේලාවෙන් පෙරවරු 5.30ට පමණ ඉරබාකි ප්‍රාන්ත වෙරළේ සිට කිලෝමීටර 40 කට ඈතින් පිහිටි ගැඹුරු මුහුදේ රිච්ටර් මාපක 60ක පමණ භූකම්පනයක් ඇති වූ අතර එය තත්පර 20ත් විනාඩි 3ත් අතර කාලයක් පැවති බව වාර්තා විය.
කෙසේ නමුත් ඔලිම්පික් උළෙලේ වොලිබෝල් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනයට රිච්ටර් පරිමාණයේ 6.5ක අවධානමක් වුවද දරාගත හැකි ලෙස සකස්කර ඇති බව ඔවුන් පවසයි.
ජපානයේ ඔලිම්පික් ගම්මානය ආසන්නයේ තිබෙන මුහුදේ රිච්ටර් පරිමාව 6.5ක් ඉක්මවූ භූ කම්පනයක් මගින් ඇතිවන සුනාමි රළ තත්වයක් වුවත් පාලනය කිරීමට ආරක්ෂක බැම්මක් ඉදිකර ඇත.
1003 Views
Comments