JUN
20
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% ක් වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50 %ක් වේ.
මෙම තීරණය පවත්නා උද්ධමන තත්වය හමුවේ මුල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින් ගෙන ඇත.
248 Views
Comments