SL vs AUS එක්දින තරඟාවලිය හෙට ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

SL vs AUS එක්දින තරඟාවලිය හෙට ඇරඹේ

SL vs AUS එක්දින තරඟාවලිය හෙට ඇරඹේ

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ 5කින් යුත් එක්දින තරඟාවලිය හෙට(14) ඇරඹීමට නියමිතයි.

 

මෙහි පලමු සහ දෙවන තරඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ද ඉතිරි තරඟ 3 ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

හෙට තරඟය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විටත් නම් කර ඇති නමුත් ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නැහැ.
 

views

583 Views

Comments

arrow-up