JUN
13
රැඳවියන්ටත් සීල සමාදාන වැඩසටහන්

එලඹෙන පොසොන් පොහොය නිමිති කරගෙන දිවයිනේ සියලුම බන්ධනාගාරවල සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබෙනවා.
මේ අනුව අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ සඳහා රැඳවියන් 20ක් සහභාගී කරවීමට කටයුතු සූදානම් කර ඇති බවයි අදාල අංශ සඳහන් කර සිටියේ.
903 Views
Comments