JUN
13
නව පූජා භූමි 3ක් ගැසට් කෙරේ

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය හා කූරගල රජමහා විහාරය නව පූජා භූමි ලෙස නම් කිරීමට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මේ සඳහා ගැසට් පත්‍රයක් ද ඉදිරිපත් කර ඇති අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එයට අත්සන් තබා ඇති බවද වාර්තා වේ.
මේ වන විට පූජා භූමි 78ක් මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
594 Views
Comments