JUN
13
M.M.C.ෆර්නෑන්ඩු සභාපති තනතුරට සමුදෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ M.M.C.ෆර්නෑන්ඩු මහතා අද(13) දින එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බාරගත් බවයි තවදුරටත් සඳහන් වන්නේ.
හිස් වූ එම තනතුරට විදුලි බල මණ්ඩලයේ හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පත් කර තිබෙනවා.
706 Views
Comments