JUN
13
වෛද්‍ය ෂාෆි හිඟ වැටුප් එපා කියයි

පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයට ලක්වූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබෙනවා.
ඒ මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වීමට යොදාගැනීම සඳහායි.
ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ රුපියල් 2,675,816.48 ක මුදල ඔහු විසින් මෙසේ පරිත්‍යාග කර තිබුණා.
807 Views
Comments