NOV
28
තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක්

තවත් කොවිඩ් ආසාදිතව මියගිය මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ(27) සිදුවී ඇති බවයි.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,305ක්වේ.
682 Views
Comments