OCT
20
පියා සහ දරු දෙදෙනා ඇල්ලවල ඇල්ලට බිලි

වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පියා සහ දරු දෙදෙනා දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාත්තන්කුඩි සිට විනෝද චාරිකාවක පැමිණි 35 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ නව හැවිරිදි දියණිය මෙම දියඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගිලි තිබේ.
ඒ අවස්ථාවේ අසල සිටි පිරිස් තිදෙනාම ගොඩගෙන ඇතත් ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
828 Views
Comments