OCT
14
මහ වැසි මැද හෝමාගමදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම (VIDEO)

පසුගිය 12 වනදා හෝමාගම පිටිපන මංසන්ධියේ දී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝශනයක් සන්විධානය කර තිබිණ.
එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර ගැටුමක්ද ඇති වීමට ගිය අතර පරිපාලන අංශයේ සෙවක පිරිසක් එම ස්ථානයේ බලහත්කාරයෙන් රඳවාගෙනද සිටියේය.
වීඩියෝව පහතින්
759 Views
Comments