පාකිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

පාකිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්

පාකිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්

පාකිස්ථානය ප්‍රබල භූ කම්පනයක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම භූ කම්පනයේ අගය රිච්ටර් මාපාංකයේ 5.7ක් ලෙස අගය සටහන් වී ඇත.

 

මෙම භූකම්පනයෙන් පහළොවකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

765 Views

Comments

arrow-up