අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව , නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

782 Views

Comments

arrow-up