නිරෝධායන ඇදිරිනීති කැඩු 705ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

නිරෝධායන ඇදිරිනීති කැඩු 705ක් අත්අඩංගුවට

නිරෝධායන ඇදිරිනීති කැඩු 705ක් අත්අඩංගුවට

පොලීසිය පවසා සිටියේ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 705 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 


නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 58,414ක් වී ඇත.

 

 


තවද ඊයේ දිනය තුළදී බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන වාහන  458ක් හා පුද්ගලයන් 735ක් පරීක්ෂාවට ලක්කර ඇත.

views

420 Views

Comments

arrow-up