පාප් වහන්සේ ප්‍රතිචාර දැක්වූ කාදිනල් තුමාගෙ ලිපිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

පාප් වහන්සේ ප්‍රතිචාර දැක්වූ කාදිනල් තුමාගෙ ලිපිය

පාප් වහන්සේ ප්‍රතිචාර දැක්වූ කාදිනල් තුමාගෙ ලිපිය

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප් වහන්සේ වෙත පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් ලිපියක් යවා ඇත.

 

 


ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසා සිටියේ එම ලිපිය පිළිබඳව පාප් වහන්සේගේ අවධානය යොමුව ඇති බවයි.

 

 


සාමාජීය හා සාමායික කේන්ද්‍රයේ සාමාජිකයන් පිරිසක්, වසර දෙකක් ගත වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවූ බව පවසමින් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීය.

views

1204 Views

Comments

arrow-up