බසයේ ගමන් කල කාන්තාව හදිසියේ බසයේම මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

බසයේ ගමන් කල කාන්තාව හදිසියේ බසයේම මරුට

බසයේ ගමන් කල කාන්තාව හදිසියේ බසයේම මරුට

හොරණ සිට පානදුර දක්වා ගමන් කල බස් රථයක සිටි කාන්තාවක් වාඩිවී සිටි අසුනේම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය පවසයි.‍

 

මෙම කාන්තාව අසුනට බර වී නිදාගෙන සිට ඇති අතර කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා කල සොයා බැලීමේදී ඇගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙනවිත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

මියගිය කාන්තාවගේ වයස අවු 60 ත් 65 ත් පමණ වන අතර ඇය සම්බන්ධයෙන් ඊයේ(10) රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූනු බව පොලිස් නිලධාරීන් පවසයි.

views

997 Views

Comments

arrow-up