AUG
04
කොවිඩ් දෛනික මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි

කොවිඩ් මරණ පසුගිය සති කිහිපයේදී 40, 50, 60 ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියද එය තවදුරටත් වර්ධනය කරමින් ගත වූ පැය 24 තුළදී පමණක් කොවිඩ් මරණ 74ක් වාර්තා විය.
සංචරණ සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව මෙලෙස කොවිඩ් මරණ හා කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි.
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද මේ වනවිට 2000 ඉක්මවා ඇති බවට වාර්තා වේ.
1024 Views
Comments