ඉන්ධන නෞකාවක හදිසි ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

ඉන්ධන නෞකාවක හදිසි ගින්නක්

ඉන්ධන නෞකාවක හදිසි ගින්නක්

ඊයේ පස්වරුවේ සිරියාවේ ලටාකියා වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකාවක ගින්නක් හටගෙන ඇති අතර එම වරායේ පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරියාවේ වරාය අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

views

1027 Views

Comments

arrow-up