AUG
11
රට තුළ දැඩි සංචරණ සීමා පනවන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ සියලු සෞඛ්‍ය අංශ මේ වනවිටත් උපරිම ධාරිතාවයට ළගා වී ඇති බැවින් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් වසංගත තත්වය පාලනයට තවත් කල් නොගෙන දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ වඩාත් ඵලදායි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට නම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇදිරිනීති තත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවන බවට ඔවුන් විශ්වාස කරන බවයි.
767 Views
Comments