ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අදයි

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අදයි

මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

 

 

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර නුවර ඇසළ පෙරහර වීධි සංචාරය කරයි.

 

 

ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු වුවද සියලු කටයුතු අංග සම්පූර්ණ ලෙස සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරයි.

views

794 Views

Comments

arrow-up