කංචනගෙන් කෝප් කමිටුවට පණිවිඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

කංචනගෙන් කෝප් කමිටුවට පණිවිඩයක්

කංචනගෙන් කෝප් කමිටුවට පණිවිඩයක්

පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී එහි සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ දැනට පවතින මිලට වඩා අඩුවෙන් ඉන්ධන ලබා දිය හැකි බවයි.

 

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සඳහා කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින්  දක්වා තිබෙන්නේ ඉන්ධන මිල සඳහා වෙනත් කරුණු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හෝ ජනතාව නොමඟ යවා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

 

මෙයට ප්‍රතිචාර දක්වමින් චරිත හේරත් මහතා ප්‍රකාශකර සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් මෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාද ඉදිරියේ දී කෝප් කමිටුව වෙත කැඳවීමට තීරණය කර ඇති බවයි.

views

249 Views

Comments

arrow-up