විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හිඟයෙන් බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හිඟයෙන් බාධා

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හිඟයෙන් බාධා

විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් පත්කිරීමට ඉන්ධන අර්බුධය හේතුවෙන් බාධා මතු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

 

හදිසි විදුලි බිඳ වැටීමකදී එම නඩත්තු කටයුතු සඳහා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථවාහන යොමුකිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ඔවුන්ට සිදු වී ඇති අතර සම්පත් සීමිත වීමේ අභියෝගය විදුලිබල මණ්ඩලයේ පාලනයෙන් බැහැර කරුණක් වුවත් පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට කැපවී සිටින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දන්නවා සිටිනවා.

views

240 Views

Comments

arrow-up