ශ්‍රී ලංකාව අධි උද්ධමනය සහිත රටක් බව බ්ලූම්බර්ග් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

ශ්‍රී ලංකාව අධි උද්ධමනය සහිත රටක් බව බ්ලූම්බර්ග් කියයි

ශ්‍රී ලංකාව අධි උද්ධමනය සහිත රටක් බව බ්ලූම්බර්ග් කියයි

ශ්‍රී ලංකාව අධි උද්ධමනය සහිත රටක් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.

 

විදේශ සංචිත හිඟවීම හේතුවෙන් ආහාර වල සිට ඉන්ධන දක්වා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවී මෙරට පාරිභෝගික මිල ගණන් ඉහළ උද්ධමන මට්ටම් උල්ලංඝනය කරමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එම වෙබ් අඩවියේ සමීක්ෂණයකට අනුව පෙන්වා දී තිබෙන්නේ.

 

අධි උද්ධමනය ලෙස සැලකීමට බොහෝ ආර්ථික විද්‍යාඥයන් භාවිත කරන සියයට පනහේ සීමාව ඉක්මවා යමින් සටහන් වෙන මෙම උද්ධමනය අධි උද්ධමනය ඉක්මවා යන ප්‍රධාන මිල මානයක් ලෙස බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

views

278 Views

Comments

arrow-up