ගුරු - විදුහල්පති ගැටළුවේ සාකච්ඡාවල කොළ එලියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

ගුරු - විදුහල්පති ගැටළුවේ සාකච්ඡාවල කොළ එලියක්

ගුරු - විදුහල්පති ගැටළුවේ සාකච්ඡාවල කොළ එලියක්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටියේ ගුරු - විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාධනීය බවයි.

 

 


ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ගැටළුව පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාවලට ගුරු සංගමයේ යෝජනාද ඇතුළත් කර එළඹෙන සඳුදා දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද සිදුකළ බවයි.

views

773 Views

Comments

arrow-up