JUN
24
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ගේ රහස

පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සිව් වන එක්දින තරගාවලියේ දී ක්‍රීඩා ගාරයෙන් ක්‍රීඩකයන්ට ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් මගින් ලබාදුන් සංඥා පණිවිඩයේ තේරුම පිළිබඳව තමාට මුළුමනින්ම අනාවරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රකාශ කර සිටිනවා.
එම සංඥා ක්‍රමය තමා හා කණ්ඩායමේ නායකයා අතර පමණක් හුවමාරු වන බව ද සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියා.
247 Views
Comments