JUN
17
විදුලි කප්පාදුව උපරිම පැය 3 විනාඩි 20 කට සීමා කරන්න බලනවා - ඇමති කංචන විජේසේකර -

නොරොච්චෝලේ බලාගාරයේ අලුත් වැඩියාවක් හේතුවෙන් ඊයේ(16) දින බලාගාරය අක්‍රීය කෙරුණා.
මේ හේතුවෙන් සමස්ථ විද්‍යුත් උත්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වීමට නියමිතයි.
කෙසේ වෙතත් විදුලි කප්පාදුව උපරිම පැය 3 යි විනාඩි 20කට සීමා කිරීමට උත්සහ කරන බව විදුලි බල ඇමති කංචන විජේසේකර මහතා පවසා සිටිනවා.
මෙරට විදුලි පද්ධතියෙන් 45% ක් ගල් අඟුරු මගින් නිපදවන අතර එලෙස අඩුවන ප්‍රමාණය ජල විදුලියෙන් හා ඉන්ධන මගින් නිපදවීමට උත්සහ කරන බවයි ඒ මහතා තවදුරටත් පවසා සිටියේ.
285 Views
Comments