JUN
17
නෙලුම් කුලුණ බදුදීමට සැරසේ

නෙලුම් කුලුණේ 'පදනම' හා 'ටවර් හවුස්' යන කොටස් දෙක කුලී පදනම මත හෝ බදු දීමට අදලා කළමනාකරණය සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කුලුණෙහි,
බිම් මහල - ස්මාරක අලෙවිසැල, භෝජනාගාර 3, ප්‍රදර්ශන ගැලරිය
1 වන මහල - ඩිජිටල් බැංකුකරණ ඒකක 5, E ක්‍රීඩා වේදිකාව, කෝපිහල් 3, නවෝත්පාදන මධ්‍යස්ථාන 3, 7D සිනමා හල, ඩිජිටල් කෞතුකාගාරය
2 වන මහල - උත්සව ශාලාව, ප්‍රදර්ශන කලාපය, රැස්වීම් ශාලාව
රූෆ්ටොප් කොටස - අවන්හල් 5, භෝජන ශාලා
මෙසේ බදු දීමට නියමිතයි.
281 Views
Comments