ඉන්ධන ඉල්ලා කොට්ටාවේ විරෝධතාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

ඉන්ධන ඉල්ලා කොට්ටාවේ විරෝධතාවක්

ඉන්ධන ඉල්ලා කොට්ටාවේ විරෝධතාවක්

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අසල බස් රථ හිමිකරුවන් පිරිසක් විසින් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

 

ඒ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින්.

 

මේ හේතුවෙන් ඒ අවට මාර්ගය දැඩි ලෙස අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් මේ වන විට තත්වය සමථයකට පත් කිරීමට පොලිසිය සමත් වී තිබෙනවා.

views

220 Views

Comments

arrow-up