21 වැනිදාගෙන් පසු පළාත් ඇරේද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

21 වැනිදාගෙන් පසු පළාත් ඇරේද?

21 වැනිදාගෙන් පසු පළාත් ඇරේද?

තවදුරටත් පළාත් අතර සංචරණ සීමා තර වනවාද නැද්ද යන්න වග ඇතුළු තවත් නිරෝධායන රීතින් ලිහිල් කිරීමට අදාළ මාර්ග උපදේශය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කොරෝනා ව්‍යාප්තිය වලක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

 

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන කොරෝනා මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මීට අදාළ නව මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි සදහන් වන්නේ.

 

දීර්ඝ නිවාඩුවක් යෙදී ඇති හෙයිනුත් බස්නාහිර පළාතට ඇතුලුවන හා පිටවන ස්ථානසේම දිවයිනේ අනෙකුත් පලාත් වලට ඇතුළුවන හා පිට වන ස්ථානයන්හි විශේෂ මාර්ග බාධක යොදවා හා පළාත් මායිම් තර කිරීමට පොලිසිය මේ වන විට කටයුතු වෙත මෙන් සිටිති.

views

754 Views

Comments

arrow-up