වසර 7ක් තුල ලෝක වෙළදපොලේ වාර්තා වූ ඉහළම කිරිපිටි මිල වාර්තා වේ

ගෝලීය වශයෙන් කිරිපිටි නිෂ්පාදනය දැවැන්ත ලෙස පහත වැටීම හේතුවෙන් වසර 7ක් තුළ ලෝක වෙළෙඳ පොළෙහි වාර්තා වූ ඉහළතම කිරිපිටි මිල මේ වනවිට වාර්තා වෙමින් පවතිනවා.
මෙම දැවැන්ත මිල ඉහළ යාමට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ ලොව ප්‍රධානතම කිරිපිටි නිෂ්පාදකයින් වන නවසීලන්තයේ සහ යුරෝපයේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමයි.
කිරිපිටි වලට අමතරව කිරි ආශ්‍රිතව කරන අනෙකුත් නිෂ්පාදන වලට ද මෙම තත්ත්වය බලපා තිබෙනවා.
769 Views
Comments