කොවැක්සීන් එන්නත අවු 2 - 18 ළමුන් සඳහා නිර්දේශ කෙරේ

වයස අවුරුදු 2ත් 18ත් අතර ළමුන් සදහා ඉන්දියාව නිෂ්පාදනය කරන කොවැක්සීන් එන්නත ඉන්දීය රජය විසින් නිර්දේශ කර තිබෙනවා.
මෙම එන්නත නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසිනි.
මෙම එන්නත සඳහා අවසාන අනුමැතිය එරට ඖෂධ පාලක වරයා විසින් නිකුත් කළ යුතුව ඇති අතර එය ලැබූ පසු ඉන්දියාව තුල ළමුන් සඳහා අනුමත කළ දෙවන එන ලෙස මෙම එන්නත භාවිතා කිරීමට නියමිතයි.
683 Views
Comments