පෙර දැනුම් දැනුම්දීමකින් තොරව විදුලි වර්ජනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

පෙර දැනුම් දැනුම්දීමකින් තොරව විදුලි වර්ජනයක්

පෙර දැනුම් දැනුම්දීමකින් තොරව විදුලි වර්ජනයක්

වත්මන් ආණ්ඩුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමකට විකිණීමට සැරසෙන බවට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති කැඳවුම්කරු රංජන් ජයලත් මහතා චෝදනා කරනවා.

 

ඔහු වැඩිදුරටත් පවසන්නේ එම ඇමරිකානු සමාගම ප්‍රධාන විධායක නිලධාරියා මේ වන විටත් මෙරටට පැමිණෙමින් සිටින බවයි.

 

මෙම ගිවිසුම පිළිබඳව  තොරතුරු රටට හෙළිදරව් නොකළහොත් පෙර දැනුම්දීමකින් තොරව දැවැන්ත විදුලි වර්ජනයකට යන බවට ජයලත් මහතා දැනුම් දී සිටිනවා.

views

766 Views

Comments

arrow-up