OCT
05
අජිත් රෝහණ මහතාට නව තනතුරක්

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාල පත්වීමේ ලිපිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා.
943 Views
Comments