තවත් ඩීසල් නෞකාවක් පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

තවත් ඩීසල් නෞකාවක් පැමිණෙයි

තවත් ඩීසල් නෞකාවක් පැමිණෙයි

තව ත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (මැයි 30) සවස මෙරටට පැමිණ තිබේ.

 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

 

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නෞකාව මෙරටට පැමිණ ඇති බවය.

views

390 Views

Comments

arrow-up