FEB
08
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

අද උදෑසන 05.00 සිට ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා තත්වය ඉවත් කෙරුණා.
01. බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය ගෝතමීපුර 24 වත්ත ගෝතමීපුර 78 වත්ත වේළුවන පාර (දෙමටගොඩ)
02.පූගොඩ පොලිස් වසමේ, කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
03. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ, ජුම්මා මස්ජිඩ් මාවත හිද්‍රා මාවත අලුත්පාර අකරගොඩ
04. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බෝලාන දකුණ
716 Views
Comments